නම සංශෝධනය සඳහා අවශ්‍ය ලේඛන
- ඉල්ලිම් ලිපිය
- දිවුරුම් ප්‍රකාශය
- ග්‍රාම නිලධාරි වාර්තාව
- පත්තර දැන්විම්
- ජා.හැ.ප.පිටපතක්
- අධ්‍යාපන සහතිකය
- බැංකු පාස් පොතේ පිටපතක්
- විවාහා සහතිකයේ පිටපතක්
- ඉඩම් ඔප්පුවේ පිටපතක්
- දරුවන්ගේ උප්පැන්න සහතික වල පිටපත්
කල්ගතවු මරණයක් ලියාපදිංචි කිරිම සඳහා අවශ්‍ය ලිපි ලේඛන
- ඉල්ලිම් ලිපිය
- ප්‍රකාශ පත්‍රය
- හිස් ප්‍රතිඵල ලේඛනය
- ග්‍රාම නිලධාරි වාර්තාව
- අධිකරණ වෛද්‍ය නිලධාරි වාර්තාව
- මරණ පරික්ෂකගේ වාර්තාව
- මල් ශාලාවේ ලිපිය
- පාංශකුලය පැවැත්වු විහාරාධිපති ස්වාමින් වහන්සේගේ ලිපිය
- මරණාධාර සමිතියේ ලිපිය
කල්ගිය උපතක් ලියාපදිංචි කිරිම
- පුද්ගලයාගේ උපන් දිනය හා උපන් ස්ථානය ඇතුලත් පහත ලියවිලි වලින් එකක්.
- රෝහල් උපත් වාර්තාව හෝ එහි සහතික පිටපතක්
- ග්‍රාම නිලධාරි වාර්තාව
- පවුල් සෞඛ්‍ය නිලධාරිනියගේ උපත් ලේඛනයේ පිටපතක්
- ඉහත සඳහන් ලිපිලේඛන නොමැති නම් පහත ලියකිවිලි වලින් එකක්
- සෞඛ්‍ය වර්ධන සටහන
- බෞතීස්ම සහතිකය
- වෙලාපත්කඩය
- ශිෂ්‍ය කාර්ය දර්ශනය
- පිලිගත් හැදුනුම්පතක්
- මුල්වරට පාසැලට ඇතුලත් කිරිමේ ලේඛනයේ පිටපතක්
- දෙමාපියන් විවාහක නම් ඔවුන්ගේ විවාහ සහතිකය( අවිවාහකව සිටියදි පියා පීතෘත්වය භාරගන්නේ නම් පියාගේ දිවුරුම් ප්‍රකාශය)
- දිවුරුම් ප්‍රකාශය හා කරුණු ගත හැකි වාර්තා
- ප්‍රකාශය ඉදිරිපත් කරන අය විසින් ඉදිරිපත් කරන දිවුරුම් ප්‍රකාශය
- දෙමාපියන්ගේ උප්පැන්න සහතික
- උපත ලැබු ස්ථානය වත්තක නම් වතු අධිකාරියේ ප්‍රකාශය
- ග්‍රාම නිලධාරින්ගේ ප්‍රකාශය
- රෝහල් උපත් ලේඛන ආශ්‍රීතව කරනු ලබන ප්‍රකාශය
උප්පැන්න සහතිකයේ මවගේ හෝ පියාගේ නම හා උපන්දිනය වෙනස් කිරිමට අවශ්‍ය ලේඛන
- 52 (1) ප්‍රකාශ පත්‍රය
- දිවුරුම් ප්‍රකාශය
- ඉල්ලීම් ලිපිය
- ග්‍රාම නිලධාරි වාර්තාව
- මවගේ හෝ පියාගේ උපපැන්න සහතිකය
- ජාතික හැදුනුම්පතේ ඡායා පිටපත
- විවාහා සහතික පිටපත්
අයදුම්පත් ගාස්තු සහ දඩ මුදල්
|
1 |
රු. 200.00 |
|
|
2 |
ජාතික හැඳුනුම්පතක සංශෝධිත පිටපතක් නිකුත් කිරීම සඳහා |
රු. 500.00 |
|
3 |
නැති වු ජාතික හැඳුනුම්පතක් වෙනුවට අනු පිටපතක් නිකුත් කිරීම සඳහා |
රු.1000.00 |
|
4 |
එක් දින සේවය මඟින් ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම |
රු.2000.00 |
|
5 |
උචිත නියමිත කාලය තුල ජාතික හැඳුනුම්පතක් ලබා නොගැනීම සඳහා වන දඩ මුදල |
රු.2000.00 |
|
6 |
අවස්ථා දෙකකදී මුල් අයදුම්පත් ඉදිරිපත් කිරීම |
රු.1000.00 |
|
7 |
අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම |
රු.2500.00 |
ඉහත කී ගාස්තු, ඉල්ලුම්පත සහතික කරනු ලබන සහතික කිරීමේ නිලධාරීන් මගින් ගෙවිය හැකි වන අතර, දඩ මුදල් අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සරප් වෙත ගෙවිය යුතුවේ.









